ගෙල වැලලාගන මියගියයැයි කුවෙිටයෙන් එවල ලද සිරැර අවයව ලබාගැනීමට ඝාතනය කරන ලද්දක්...
කුවේට් රාජ්‍යයේදී ගෙල වැලලා ගෙන යයි එවන ලද මියගිය අයකුගේ සිරුර මාස 7 කට පමණ පසු ගොඩ ගෙන පරීක්ෂණ කිරීමේදී ශරීරයේ ඇතැම් කොටස් නොමැති...


කොටි සැමරැමි සහ යහපාලනයේ නිරැවත
ත්‍රස්ත සැමරුම් යළිත් ආරම්භ වී තිබේ. කිළිනොච්චියේ කනකපුරම් හි ඩෝසර් කරනු ලැබූ කොටි සොහොනක සුන්බුන් යළි එකතු කොට කඳු ගසා මහවිරු සැමරුමකට...
ඒකාබද්ධයෙන් ජවිපෙන් ෆයිසර්ට විශ්වාසභංග ; 'ඇමැති ධුරයෙන් යන්න' එජාප පසුපෙළත් ඉල්ලයි
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇති නොහැකියාව ඇතුළු චෝදනා කිහිපයක් සඳහන් කරමින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඊයේ (23 වැනිදා) පළාත් සභා...


මුහුණුපොත ගැන ඔබ මෙතෙක් නෑසූ කතා
ෆේස්බුක්’ කියන්නේ නම කියූ මණින් අද උපන් දරුවාගේ සිට සිහිකල්පනාවක් ඇති මහල්ලා දක්වාම දන්නා දෙයක්. කිසිදු සීමා මායිමක් නොමැතිව ලොව පුරා...


යහපාලනයේ නිර්වචනය ඕනෑම තක්කඩියකුගෙන් සිංහලයා ගුටි කෑමද? - රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි
කිසිවකු හෝ සිංහලයාව භීතියට පත්කරන්න පැමිණෙනවා නම් එය ඔවුන් කරගන්නා බරපතළ වරදක් බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත පූජ්‍ය...


පුංචි ඡන්දය පමාවන ලකුණු
පළාත් පාලන මැතිවරණයට අදාළ නාමයෝජනා කැඳවීමේ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කිරීම දෙසැම්බර් මස 04 වැනිදා තෙක් වලක්වාලමින් අභියාචනාධිකරණය අද...
උතුරේ මහ ඇමැති අන්තවාදියෙක්; ඉරට්ටකුලම් ඉස්කෝලේ ළමයින්ට වැසිකිළි යන්න වතුර ටිකක් ගන්න දෙන්නේ නෑ
උතුරේ මහ ඇමැති අන්තවාදියෙක්. ඉරට්ටකුලම් සිංහල ඉස්කෝලෙ ළමයින්ට වැසිකිළි යන්නවත් විග්නේෂ්වරන් වතුර ටිකක් ගන්න දෙන්නේ නැත. වතුර ගෙනෙන්නේ...


ගාල්ල ගිංතොට ගැටුම ඇතිකර ඇත්තේ එජාප මන්ත්‍රී කෙනෙක්.. සියල්ල හෙලි වේ.
පසුගියදා ගාල්ල ගිංතොට ඇති වූ ගැටුම්කාරී සිද්ධිය ඇති කර ඇත්තේ පෝද්දල බෝපේ ප්‍රාදේශීයසභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරයකු යයි හෙලිව...


බැදුම්කර වීරයා නොහොත් බය නැති අගමැතිගෙන් අැසු ප්‍රශ්ණ හා ඔහු දුන් සියළු පිලිතුරු මෙන්න..
මාමණ්ඩිය මහ බැංකු අධිපතිව සිටියදී බෑනා එම බැංකුවේ ප්‍රාථමික ගැනුම්කරුවකුව සිටීම බරපතළ තත්ත්වයක් බව තමා පිළිගන්නා බවත් ඇලෝසියස්ට එම...


බැදුම්කර වීරයා අගමැතියි.. ‘බය නැති අගමැති’ කියා රට පුරා පෝස්ටර්…
අද පෙරවරුවේ රට පුරා බොහෝ ප්‍රදේශයන්හි එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ සංවිධානයක් විසින් පෝස්ටරයක් අලවා ඇත. අගමැති රනිල් වික්‍රමසිංහගේ රුව...