Search
බැදුම්කර වීරයා අගමැතියි.. ‘බය නැති අගමැති’ කියා රට පුරා පෝස්ටර්…
- E.T.B media network unit
- Nov 21, 2017
- 1 min read


අද පෙරවරුවේ රට පුරා බොහෝ ප‍්‍රදේශයන්හි එක්සත් ජාතික පක්‍ෂයට සම්බන්ධ සංවිධානයක් විසින් පෝස්ටරයක් අලවා ඇත.
අගමැති රනිල් වික‍්‍රමසිංහගේ රුව සහිත එම පෝස්ටරයේ පසුබිම් වැකිය ලෙස ‘බය නැති අගමැති’ ලෙස සදහන් වෙයි.
ඊයේ දිනයේ අගමැතිවරයා බැදුම්කර කොමිසම හමුවේ පෙනී සිට සාක්‍ෂි දීමෙන් පසු මෙම පෝස්ටරය රට පුරා අලවා තිබීම විශේෂය.
පෝස්ටරයේ නිර්මාණකරුවන්ට අනුව බැදුම්කර කොමිසම හමුවේ ප‍්‍රශ්න කිරීමකට ලක් කිරීම වීරත්වයක් වෙයි.
ඒ අර්ථයෙන්ම රවි කරුණානායක, අර්ජුන් මහේන්ද‍්‍රන්, අර්ජුන් අලෝසියස්ද බය නැති වීරයින් ය.එ් අනුව ගත්කල හොරැන්ද වීරයන් බවට පත්වනු අැත
Comentarios