Search
පුංචි ඡන්දය පමාවන ලකුණු
- Admin
- Nov 22, 2017
- 1 min read

පළාත් පාලන මැතිවරණයට අදාළ නාමයෝජනා කැඳවීමේ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කිරීම දෙසැම්බර් මස 04 වැනිදා තෙක් වලක්‌වාලමින් අභියාචනාධිකරණය අද (22 වැනිදා) නියෝගයක් නිකුත් කළේය. අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ පළාත් පාලන මැතිවරණ සීමා නිර්ණ වාර්තාවට එරෙහිව පුද්ගලයන් හයදෙනකු විසින් ඉදිරිපත් කර ඇති පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවය.
Comments