top of page

මීගමුවෙිදී කෝටි දෙකකට මාළුවෙක් අලෙවිවෙි

  • Writer: Admin
    Admin
  • Nov 26, 2017
  • 1 min read

මුහුද කියන්න කෝටි ගණනක සම්පත් විශාල තොගයක් තියන තැනක්. කාලෙන් කාලෙට මිනිසුන්ට මේ මුහුදේ තිබිලා විවිධ වටිනා දේවල් හම්බෙන පුවත් ඔබ අපි කොතෙකුත් අසා තිබෙනවා.

අපි අද කියන්න යන්නෙත් ඒ වගේ පුවතක් කෝටි දෙකක් පමණ වටිනා ඉතාමිත් දුර්ලභ මාළුවෙක් මිගමුව මුහුදෙන් අල්ලාගත් පුවතක් අපිට වාර්තා වුනා.මොව්න් නමින් බ්ලූෆින් ටූනා ලෙසින් හැඳින්වෙනවා.මෙම රුපියල් කෝටි දෙකේ මාලුවා රැගත් බෝට්ටුව 20 වන දින රාත්‍රියේ මීගමුව ලෙල්ලම වෙත ළඟා වී තිබුනා කිලෝ 200කට වඩා වැඩි බරකින් යුත් මාළුවා ගොඩබිමට පැමිනීමටත් පෙර දුරකථකය හරහා අලවිකරඅැතැයිද පැවසේ ලොව මිල අධිකම මාළු විශේෂයක් වන ටූකා මාළුවා කිලෝවක් රැපියල් ලක්ෂයකට වැඩිමිලකට අලවිවෙි


 
 
 

Comments


Also Featured In

    Like what you read? Donate now and help me provide fresh news and analysis for my readers   

Donate with PayPal

© 2023 by "This Just In". Proudly created with Wix.com

bottom of page