top of page

ඊයේ රෑ කාටවත් හිතාගන්න බැරි වෙලාවක කොළඹ හැමෝම පුදුම කරමින් නෙලුම් කුළුණ ආලෝකමත් වුනු හැටි

  • Writer: Admin
    Admin
  • Nov 26, 2017
  • 1 min read

නෙලුම් කුළුණ මේ වනවිට ලංකාවේ විතරක් නෙවෙයි ලෝකයේම කතාවන දැවැන්ත ඉදිකිරීමක්.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ඉදිකෙරුණු නෙලුම් කුළුණ දැනට දකුණු ආසියාවේ පවතින උසම කුළුණ වී තිබෙනවා. විවිධ කාල වලදී දේශපාලන බලපෑම් නිසා වැඩ නැවතුනු නෙලුම් කුළුණ මේ වනවිට සියල්ය් බාධක බිඳ දමමින් අවසන් අදියර දක්වා පවතී තිබෙනවා. ඊයේ කව්රුත් නොසිතු මොහොතක නෙලුම් කුළුණ විදුලු බුබුළු වලින් ආලෝකමත් කරා කොළඹ සිටි හැමෝටම මෙය ඇස් මවිත කරවන සුන්දර දසුනක් බවට පත්වුණා. එම අවස්ථාවේ ජංගම දුරකථන මගින් ලබාගත් ඡායාරෑප වන අතර එම දරශනය සියසින් දැකීමෙිදී ඩතා මනස්කාන්ත ලෙස කොලඹ අහස වර්නවත් කරමින් පැවතුනි


 
 
 

Comments


Also Featured In

    Like what you read? Donate now and help me provide fresh news and analysis for my readers   

Donate with PayPal

© 2023 by "This Just In". Proudly created with Wix.com

bottom of page