හිටපු ජනපති මහින්ද, පළාත් පාලන මැතිවරණය ගැන අන්තිම තීන්දුව දෙයි..
- Nov 19, 2017
- 1 min read

ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවණයට ඒකාබද්ද විපක්‍ෂය තරග කරන්නේ පිහිටුවනු ලබන නව පෙරමුණකින් යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.
එම නව පෙරමුණේ ලකුණු පොහොට්ටුව යයිද ඔහු සදහන් කලේය.
හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ කොලඹ බිෂොප් විදුහලේදී පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදියෙකු ඇසු ප‍්‍රශ්ණයකට පිලිතුරු ලෙසයි.
Comments