Search
ගිංතොටදී ඇමති වජිර අබේවර්ධනට හූ කියා පන්නා දමලා..?video
- E.T.B media network unit
- Nov 19, 2017
- 1 min read
ගාල්ලේ ගිංතොට ඇති වූ කලබලකාරී තත්වය නිරීක්‍ෂණය කිරීම සදහා එහි ගිය ඇමති වජිර අබේවර්ධනට එම ප‍්‍රදේශවාසීන් හූ තියා පන්නා දැමුවේ යයි කියන වීඩියෝවක් සමාජ ජාලවන්හි සංසර්ණය වෙමින් තිබේ.
ඇමතිවරයා පැහැදිලිව එහි රූපරාමුවල දක්නට නැතත් ඇමතිවරයාගේ නම කියමින් විරෝදතා පල කරනු පෙනේ.
コメント