Search
ගිංතොටට අද සවස 6සිට හෙට උදෑසන 6 දක්වා අැදිරි නීතිය
- Admin
- Nov 18, 2017
- 1 min read

ගාල්ල දිස්ත්‍රිකයේ අදත් සවස 6 සිට හෙට උදෑසන 6 දක්වා පොලිස් ඇඳිරි නිතිය පනවා ඇත.
කුරුඳුවත්ත, මහ හපුගල, වැලිපිටි මෝදර, උක්වත්ත, ගිංතොට නැගෙනහිට හා බටහිර , පියදිගම, ග්‍රාම සේවා වසම් සඳහා මෙම ඇඳිරි නීතිය බලපැවැත්වෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
ඊයේ රාත්‍රිෙය් ඇති වූ උනුසුම් තත්වය නිසා ඊයේ දිනයේද පොලිස් ඇඳිරි නීතිය පනවා තිබිණි.
Comments