top of page

මෙම වසර අවසන් වීමට ප්‍රථම ශ්‍රීලංකාවට විශාල සුනාමියක්

  • E.T.B media network unit
  • Nov 17, 2017
  • 1 min read

2017/12/31 ට පෙර ඉන්දියානු සාගරයේ විශාල භූකමිපනයක් අැතිවීමත් සමග සාගර පත්ලේ අැතිවන පිපුරැමත් සමග විශාල සුනාමි තත්වයක් අැතිවන බවට ඉන්දියානු විද්‍යාඥයින් පිරිසක් ප්‍රකාශ කරන අතර ඉන්දියාව /ශ්‍රී ලංකාව අැතුලු රටවල් 11කට පමන බලපෑමි අැතිවන බවටත් ශ්‍රීලංකාව වැනි දූපත් රට වලට දැඩි බලපෑමක් අැතිවන බවට ඔවුන් පවසනවා ඉන්දියානු රජය ශ්‍රීලංකා රජයට දැනුමි දී අැති අතර පසුගිය දින කිහිපයකට පෙර සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතිය ක්‍රියාත්මක කරමින් පෙර පුහුනුවක් වෙරලබඩ ප්‍රදේශවල පවත්වා අැත තවද මෙම අැතිවන සුනාමි උදමි රල පැ කිමී 120 ත් 180 ත් අතර වෙිගයකින් ගොඩබිමදෙසට පැමිනෙන බවට විද්‍යාඥයින් පවසනවා

Comments


Also Featured In

    Like what you read? Donate now and help me provide fresh news and analysis for my readers   

Donate with PayPal

© 2023 by "This Just In". Proudly created with Wix.com

bottom of page